Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 17:12

එක්දින තරගාවලියේ ජය එංගලන්ත කාන්තා කණ්ඩායමට

ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් ලබා ගැනිමට සංචාරක එංගලන්ත කාන්තා පිළ සමත් වුණා.

තරඟය අද (21) පැවැත්වුණේ කටුනායක නගර සභා කි‍්‍රඩාංගණයේදි. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර පනහේ දි සියලු දෙනා දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 174 ක්. එංගලන්ත කාන්තා පිළ පන්දුවාර 26යි පන්දුවකදි කඩුලු දෙකක් පමණක් දැවි ජයග‍්‍රාහි ඉලක්කය පසුකළා.

එක්දින තරගාවලියේ තරග තුනම ජය ගැනිමට එංගලන්ත කාන්තා කන්ඩායම සමත්වුණා. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය කොළඹ දි ලබන ඉරිදා ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 17:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්