ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරග කිරීම බව කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා පවසනවා. රාජගිරියේ පැවති හරිමග නිදහසට මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uL2pGdJjVW4″]