උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සදහා වන නියෝජිත ආයතනයන්හි ජාත්‍යන්තර ජාලයේ ද්වීවාර්ෂික සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබද අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/he4faXP04zE”]