පැරිස් පොලිස් ප්රධානියා ඉවත්කිරිමට ප්රංශ බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇතිවු ප්රචන්ඩකාරී සිද්ධියක් හේතුවෙන්.
විරෝධතාව පාලනය කිරිම සදහා පන්දහසක පමණ පොලිස් බල ඇණියක් යොදවා තිබුණා. සිද්ධියට පොලිසිය ප්රතිචාර දැක්වූ ආකාරය ගැටලු සහගත බවයි ප්රංශ බලධාරීන් පවසන්නේ. ඒ අනුව පරික්ෂණ විධිමත් ලෙස ක්රියාත්මක කිරිම සදහා පොලිස් ප්රධානියා ඉවත්කිරිමටයි කටයුතු කළේ.