ගොවි පවුල් ජීවත් වන ඉඩම් සඳහා සින්නක්කර අයිතිය ලබාදෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.
වසර දහයක කාලයක් කොන්දේසි කඩනොකර ජනපදවල ජීවත් වූ ගොවි ජනතාවට පහසුකම් සැලසීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ඉදිරියේදී තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වගා කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන ඇති බවයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.