නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිද වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. විදුලි බිද වැටිම අද රාත්‍රිය වන විට සම්පූර්ණයෙන් යතා තත්ත්වට පත් කරන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/1vvS-4h0iwY”]