Life+News The Official News Portal of Independent Television Network Ltd

හරිත වැලි තොටුපල නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන් ඇගයීමේ උළෙල ලබන 18

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 16:40

හරිත වැලි තොටුපල නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන් ඇගයීමේ උළෙල ලබන 18

හරිත වැලි තොටුපල නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන් ඇගයීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ නෙළුම්පොකුණ රංග ශාලාවේදීයි.

අවිදිමත් වැලි කැනීම් හේතුවෙන් පරිසරයට බලපෑම් රැසක් එල්ල වනවා. මෙම ගැටලුවට විසදුමක් ලෙසයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් හරිත වැලි තොටුපල සංකල්පය හදුන්වා දුන්නේ. එය මේ වනවිට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. එහි වැදගත්කම මාතෘකා කර ගනිමින් සිදුකළ නිර්මාණයි ඇගයීමට ලක් කෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 16:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්