Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාතේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 10:03

උතුරු පළාතේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු ඇරඹෙයි

උතුරු පළාතේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙවර මාස් කන්නයේදී උතුරු පළාතෙන් ඉහළ වී අස්වැන්නක් ලැබී තිබෙනවා. එම අස්වැන්න සාධාරන මිළක් යටතේ මිලදී ගැනීමටයි රජය කටයුතු කරන්නේ. ගොවීන් කළුකඩ වෙලදුන්ගෙන් ආරක්ෂා කර ගැනීම හා ගොවීන් දිරිගැන්වීම මෙහි අරමුණයි. මේ අනුව සම්බා වී කිලෝවක් සදහා රුපියල් 41 ක්ද නාඩු වී කිලෝවක් සදහා රුපියල් 38 ක්ද වශයෙන් මිලදී ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. වී මිලදී ගැනීමේ කටයුතු උතුරු පළාතේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා මේ වන විට සිදු කෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 10:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්