උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හෙට(15) දිනයේත් මෙම උණුසුම් කාලගුණ තත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
විජලනය, අධික මහන්සිය , ආඝාත තත්වයන් දැඩි උණුසුමට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකිය. ඒ හේතුවෙන් ඇතිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.