Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:52

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට

ඉන්දියාව සමග පැවති පස්වන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 35 කින් ජයගැනීමට ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ඔස්ටෙ‍්‍රිලියා පිතිකරුවන් ලකුණු 272 ක් රැස්කළා. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු තුනයි.

පිලිතුරු ඉණිම සදහා පිටියට පැමිණි ඉන්දීය ක‍්‍රීඩකයන්ට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 237 ක් පමණයි. ඒ අනුව දෙරට අතර එක්දින තරගාවලියේ ජය හිමිවුනේ ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායමට.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්