අයවැය විවාදයේදී විපක්ෂයේ තර්ක විතර්ක පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ හා මුජිබුර් රහුමාන් යන මහත්වරුන් පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/S2k58mbfpOI”]