Life+News The Official News Portal of Independent Television Network Ltd

නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 09:11

නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක්

නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

සහනාධාර ලබාදීම හා නොමිලේ පොල් පැල ලබාදීමත් ඊට අයත්. කුරුණෑගල ඇතුලු දිස්ත‍්‍රික්වල පර්යේෂණ ද සිදුකර තිබෙනවා.

ගෙවතු වගා වැඩසටහන් ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 09:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්