ඉතිහාසයේ ඉහළම බඩඉරිගු අස්වැන්න මෙවර මාස් කාන්නයේ දී වාර්තා වූ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
2018 ගොවි ජන අභිමන් තරගාවලියේ දිස්ත්‍රික් ජයග්‍රාහකයින් ඇගයීමේ වැඩසටහනක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වුණා.
මෙහිදී අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකෙහි ජයග්‍රහණ හිමිකරගත් නිලධාරීන්ට හා ගොවි මහතුන්ට ජය සකේත ප්රදානය සිදුකෙරුණේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/gxRlgzoN83o”]