Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිටීස් සම්මන්ත්‍රණය මැයි 22 වනදා සිට ජුනි 3 වනදා දක්වා

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 14:45

සයිටීස් සම්මන්ත්‍රණය මැයි 22 වනදා සිට ජුනි 3 වනදා දක්වා

ජාත්‍යන්තර වෙළාදාම නිසා තර්ජනයට ලක්වන වනසතුන් හා ශාක පිළිබද සයිටීස් සම්මන්ත්‍රණය මැයි 22 වනදා සිට ජුනි 3 වනදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. රටවල් 183 ක නියෝජිතයින් සහභාගි වන එය මෙරට පවත්වන විශාලතම සමුළුවක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියාසිටියේ. සයිටීස් සම්මන්ත්‍රණයෙන් රටට වාසි රැසක් අත්වන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 14:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්