Life+News The Official News Portal of Independent Television Network Ltd

හරිත මහ සටන ක්‍රිකට් තරගයේ ජය ශාන්ත ජොන් විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:22

හරිත මහ සටන ක්‍රිකට් තරගයේ ජය ශාන්ත ජොන් විද්‍යාලයට

පානදුර රාජකීය විද්‍යාලය සහ ශාන්ත ජොන් විද්‍යාලය අතර පැවති 23වන හරිත මහ සටන ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනු පානදුර රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශාන්ත ජොන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 210ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා  කිරිමට පිටියට පිවිසි පානදුර රාජකීය විද්‍යාලයීය සිය පළමු  ඉනිමට සියලු දෙනා  දැවී ලකුණු 103ක් ලබා සිටියා. දෙවන ඉනිම සඳහා රාජකිය විද්‍යාලය ක‍්‍රීඩකයින් සියලු දෙනා දැවි ලකුණු 136ක් ලබා ගත්තා.  ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 39ක ඉලක්කයක් හිමි වූ ශාන්ත ජොන් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්