මහා මාර්ග සංවර්ධනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
ගම්පෙරළිය වැඩසටහන යටතේ ද ඒ සඳහා ප්රතිපාදන වෙන්කර තිබෙනවා. ග්රාමීය මාර්ග පද්ධති නිසි පරිදි නඩත්තු කිරිමත් අරමුණක්. දක්ෂින අධිවේගි මාර්ගයේ දිගුව සහ පිටත වට රවුම් මාර්ගය මේ වසරේදී සම්පූර්ණ කිරිමයි සැලැස්ම. රුවන්පුර අධිවේගයේ ඉදිකිරිම් ද ආරම්භ කරන බව රජය ප්රකාශ කළා.