බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්රවාහනය කළ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිීසිය ප්රකාශ කළා.
පල්ලම පොලීසිය වැටලීම සිදුකළේ ආනමඩුව – හලාවත මාර්ගයේ පොත්තුක්කුලම ප්රදේශයේ. පස් ප්රවාහනය කළ ලොරි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රියදුරන් ආනමඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නෙ.