නවගමුව ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක තිබී වෙඩි වැදුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එය වයස අවුරුදු 35 ක පමණ පිරිමි මළ සිරුරක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
නවගමුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මළ සිරුර සොයාගත්තා.

© 2024 ITN News - Powered by ITN DIgital.