Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 14:40

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්මලාන – ගාමිණී පටුමග ප‍්‍රදේශයේදි. ඔවුන් නයිජීරියානු ජාතිකයින් බවයි පොලිසිය පවසන්නෙ.

එම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 14:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්