ඉන්දීය යුද හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවෙනවා.
එහි පළමු අදියරට ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන්ගේ අනුමැතිය හිමිවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
හමුදා මූලස්ථාන වෙත නිලධාරීන් 229 දෙනෙකු අනියුක්ත කිරීම ද ඊට ඇතුලත්.
යුධ මෙහෙයුම් සහ උපාය මාර්ගික සැලසුම් සඳහා නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානියෙකු පත්කිරීම ද ඊට ඇතුලත්.
ස්වාධීනව සිදුකළ අධ්‍යයන 12 ක් පදනම් කරගනිමින් ඉන්දීය හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.