2025 වසර වනවිට ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/VTI6NGz-Tu4″]