Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 07:10

2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී

2019 රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භක උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මාර්තු 21 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර රූකඩ කලා දිනය වෙනුවෙනුයි මෙය  සංවිධාන කර තිබෙන්නේ. උත්සවය අද රාත්‍රී 09.00 දක්වා ජනතාවට නොමිලේ නැරඹිය හැකියි.  මෙරට රූකඩ රූපන ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් සංදර්ශන රැසක් පැවැත් වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 07:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්