නෝර්වේ රාජ්‍යයේ විදේශ අමාත්‍ය මරියාන් හාගාන් මහත්මිය දිවයිනට පැමිණෙනවා.
ඒ දින දෙකක නිල සංචාරයක් සඳහායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නෝර්වේ විදේශ අමාත්‍යවරිය පෙරවරුවේ සාකච්ඡා කිරිමටයි නියමිත.
විදේශ අමාත්‍යරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමඟ ද ඇය සාකච්ඡා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.