Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 17 දෙනා ලබන 8 වෙනිදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:22

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 17 දෙනා  ලබන 8 වෙනිදා දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් දාහත්දෙනා ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කාන්තාවන් තුන් දෙනෙක් ද ඊට අයත්. කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ මාතර පොල්හේන ප‍්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ හදුනාගෙන වැලිගම ප‍්‍රදේශයේ සාදයකට සහභාගීවී සිටි පිරිසක් බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්