Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයට වසන්ත කාලය උදා වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 09:05

චීනයට වසන්ත කාලය උදා වෙයි

චීනයට වසන්ත කාලය උදාවීමත් සමග එහි සුන්දරත්වය තවත් වැඩිවීම නිසා  සංචාරකයින්ගේ පැමිණීම ඉහල ගොස් තිබෙනවා.

ගුයිෂු සහ යුනාන්  ප්‍රදේශවල වැඩි වශයෙන් ඉතා දැකුම්කළු මල්වර්ග පිපී  තිබෙන අයුරු දැකගත හැකියි. තරුණ තරුණියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන්   එම චමත්කාර දසුන් නැරඹීමට උද්‍යාන වෙත පැමිණෙනවා. එම සුන්දර දසුන් සිතුවහමට නැගීමට ද ඔවුන් දක්වාන්නේ  වැඩි උනන්දුවක්.  යුනාන් ප්‍රදේශයේ ජලය මතුපිට පාවෙන සුදු පැහැති ඔටෙලියා මල් දැකගැනීමටද සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. හෙක්ටයාර 6000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් මෙම මල්වලින් සමන්විත බවයි චීන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 09:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්