ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්රි දිනය සමරනවා. ශිව රාත්රිය අර්ථවත් ලෙස ගතකිරීමෙන් විමුක්තිය ළඟාකර ගත හැකි බවයි ඔවුන්ගේ විශ්වාසය.
විශ්වයේ උපත සහ ආරක්ෂාව නිරූපණය කෙරෙන ශිව දෙවියන්ගේ තාණ්ඩාව හෙවත් විශ්වීය නර්ථනය සිදුවූ රාත්රිය ලෙස ද මෙය සැළකෙනවා.
දිවයින පුරා ශිව දේවාල වල මහා ශිව රාත්රිය වෙනුවෙන් අද විශේෂ පූජාවන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.