Life+News The Official News Portal of Independent Television Network Ltd

90 වන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 15:31

90 වන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අද(02) ආරම්භ වුණා.

කොළඹ එස්.එස්. සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමයේ කාසියේ වාසිය දිනූ  නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඔවුන් මේ වන විට කඩුළු 04 ක් දැවී ලකුනු 208 ක්  ලබා  සිටිනවා.  පාසල් දෙක අතර පැවති නිමාවුණ සුලෝහිත සංග්‍රාම තරග 89 න් තරග 12 ක ජය වාර්තා කිරීමට ආනන්ද විද්‍යාලය සමත් වුණා. නාලන්දා විද්‍යාලයට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ තරග 6 ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 15:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්