පාලකයින් බලයට පැමිණි පසු ඡන්දය ලබා ගැනීමේදී දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WVTz1wrguls”]
හැටන් වටවල ටෙම්පල්ස්ට්රෝ වතුයායේ පැවති රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුනේ නුවරඑළිය දිස්ත්රික් සංවිධායක මංජුල සුරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.