Life+News The Official News Portal of Independent Television Network Ltd

ශි‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පළමු එක්දින තරඟය හෙට

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 10:52

ශි‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා  පළමු එක්දින තරඟය හෙට

ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු එක්දින කි‍්‍රකට් තරඟය හෙට (03) ජොහැන්නස්බර්ග් හිදි පැවැත්වෙනවා.

දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සමත් වුණා. ඒ අනුව හෙටින්(03) ඇරඹෙන එක්දින තරඟ කෙරෙහි වැඩි පේ‍්‍රක්ෂක අවධානයක් යොමුව තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා සංචිතය මෙහෙයවන්නේ ලසිත් මාලිංග. අකිල ධනංජය, කුසල් පෙරේරා , උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල ඇතුළු කි‍්‍රඩකයින් සංචිතයට ඇතුලත්.

දකුණු අපි‍්‍රකාවේ නායකයා ලෙස පෆ් ඩුප්ලෙසි කටයුතු කරනවා. කුවින්ටන් ඩිකොක් , ඩේවිඩ් මිලර්, ඉම්රාන් තහීර් , ඇතුළු කි‍්‍රඩකයින් සංචිතයට නම්කර ඇති බවිය දකුණු අපි‍්‍රකා වාර්තා ප‍්‍රකාශ කළේ. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සහ එරට සභාපතිවරයාගේ පිල අතර පැවති පුහුණු තරඟයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගැනිමට ද ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සමත් වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 10:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්