කොළඹ නගරයට අන්තර් ජාතික තෙත් බිම් සහතිකය ලැබී තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Peu1i32DaPw”]

© 2024 ITN News - Powered by ITN DIgital.