Life+News The Official News Portal of Independent Television Network Ltd

තුම්පිම්ම තරගයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 14:27

තුම්පිම්ම තරගයෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

2019 ආසියානු මළල ක්‍රිඩා ශුරතාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංචිතය තේරීම සදහා පැවැත්වෙන ජාතික තේරුම් තරග පැවැත්වුණා.  එහිදි නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට හැකි වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශුර හිමාෂ එෂාන් මිටර් 100 ඉසව්වේ පළමු ස්ථානය ලැබු අතර ඒ සදහා ගත කාලය තප්පර 10.22 ක්. මේ අතර කාන්තා මීටර් 100 ශෙලින්ඩා ජැන්සන් තරගාවලියේ පළමු දිනයේදී මිටර් 100 ඉසව්ව තප්පර12.06ක කාලයක් වාර්තා කළ අතර ඇය දෙවන දිනයේදී එම ඉසව්ව සදහා ගත කාලය 11.93ක් වාර්තා කිරිමට සමත් වුණා. එමෙන්ම තුම්පිම්ම ක්‍රිඩක තරගයෙන්ද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවීමට සුරේෂන් ධනංජය හැකි වුණා. ඒ මීටර් 16.71ක් .

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 14:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්