ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සදහා පක්ෂ නියෝජිතයන් එකඟතාවයකට පැමිණ ඇති බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jqRMBckTHzY”]