පාකිස්ථාන ආරක්ෂක අංශවලට ඉන්දියාව යළි චෝදනා කළා. ඒ සටන් විරාමය උල්ලංඝනය කරන බව පවසමින්.
කාශ්මීරයේදී ඔවුන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ. ඉන්දිය ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ වනවිටත් දෙරට අතර පවතින්නේ මතභේදාත්මක වාතාවරණයක්.