සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සදක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අද රාත්‍රියේ අවස්ථාව උදා වනවා.
අද රාත්‍රී 9.23 ට මෙම දීප්තිමත් සද දැකගත හැකි වන අතර චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීම ඊට හේතුවයි.
සදෙහි ප්‍රමාණයට වඩා සියයට 6ක විශාලත්වයකින් එය දිස්වන අතර දීප්තිය ද සියයට 14 කින් පමණ වැඩි වනවා.