Life+News The Official News Portal of Independent Television Network Ltd

අද,සඳ බලන්න…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 16:47

අද,සඳ බලන්න…

සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සදක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අද රාත්‍රියේ අවස්ථාව උදා වනවා.

අද රාත්‍රී 9.23 ට මෙම දීප්තිමත් සද දැකගත හැකි වන අතර චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීම ඊට හේතුවයි.

සදෙහි ප්‍රමාණයට වඩා සියයට 6ක විශාලත්වයකින් එය දිස්වන අතර දීප්තිය ද සියයට 14 කින් පමණ වැඩි වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 16:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්