ක්‍රියාන්තවිත රාජකාරියේ නිරත වූ ආරක්ෂක අංශ නිලධාරින්ගේ වැටුපට සමාන වැටුපක් වනජීවි නිලධාරින්ට ගෙවීම සඳහා වැඩපිිළිවෙලක් ආරම්භ කර් තිබෙනවා.
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේ. වනජිවි නිලධාරින්ගේ අවදානම් රාජකාරිය පිළිබඳ සළකා තීරණයට එළඹි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.