අද (16) සහ හෙට(17) දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/lsGmHHtKl58″]
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟගේ වේගය විටින් විට පැයට කිලෝ මිටර හතලිහක් දක්වා වැඩිවිය හැකි බවයි කාලුගණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.