දකුණු පළාතේ සේනා දළඹු ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කිරීමට හැකිව ඇති බව ලබුදූව කෘෂිකර්ම පුහුණු පාසලේ විදුහල්පතිනි ජී ජී වී ශ්‍යාමලී මහත්මිය පවසනවා.
නිසි පරිදි ගොවිජනතාව දැනුවත් කිරීම මීට ප්‍රධානම හේතුවක් බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/FbvfxLSD3o0″]