වේයන්ගොඩ ගල්ගමුව ප්රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
වේයන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්රියාත්මක වූනිලධාරීන් ප්රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න සම්පුර්ණයෙන් පාලනය කළා.
ගින්නෙන් නිවසේ හිමිකරු පිළිස්සුම් තුවාල ලබා වතුපිටිවල රෝහලටයි ඇතුලත් කෙරුණේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වේයන්ගොඩ පොලිසිය විමර්ෂණ සිදුකෙරෙනවා.