Life+News The Official News Portal of Independent Television Network Ltd

2030 ලෝක කුසලාන සත්කාරකත්වයට රටවල් 4 ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 11:51

2030 ලෝක කුසලාන සත්කාරකත්වයට රටවල් 4 ක්

2030 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සත්කාරකත්වය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් වුණා.

ඒ ආජන්ටිනාව, චිලි, පැරගුවේ සහ උරුගුවේ යන රට වලින්.

තරඟාවලිය එම රටවල පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කළ හැකි බවයි දේශපාලන නායකත්වය ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ආජන්ටිනාව සහ උරුගුවේ මීටපෙර ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණා.

ඉන් අනතුරුවයි අනෙක් රටවල් දෙක ඒ සඳහා ඉදිරිපත්වී තිබෙන්නේ.

1930 වසරේ සත්කාරකත්වය දරමින් පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට උරුගුවේ රාජ්‍යය සමත් වුණා.

චිලි රාජ්‍ය සත්කාරකත්වය දරා තිබෙන්නේ 1962 වසරේදී.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 11:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්