ටී 56 ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
එක් පුද්ගලයෙකු ගිනි අවිය කි්රයාත්මක කිරීමට යාමේදී තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අනෙක් පුද්ගලයා ඔවුන් සමඟ රැඳීසිටි බවයි පොලීසිය ප්රකාශ කළේ.
ඔවුන් ළඟ තිබී ගිනි අවිය සඳහා භාවිත කරන පතුරොම් තොගයක් ද හමුවී තිබෙනවා.
සැකකරුවන් බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කළා.