වතු සේවක වැටුප් ගැටලුව සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හදුන්වාදීමට තමන් සූදානම් බව මහාචාර්ය තිස්සවිතාරණ මහතා පවසනවා. ලංකා සම සමාජ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සදහන් කළේ.
මහාචාර්ය තිස්සවිතාරණ,
[ot-video type=”youtube” url=”https://youtu.be/2wBtXDoYBU4″]