එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන බව ක්‍රිකට් උප සභාපති අපේක්ෂක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියා. ලබන 21 වනදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වන කිහිප දෙනෙකුම මෙම මාධ්‍ය හමුවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oKnVohR0ifU”]