Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය වැටලීම් සදහා මහජන සහය ඉල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:09

මත්ද්‍රව්‍ය වැටලීම් සදහා මහජන සහය ඉල්ලයි

විශේෂ කාර්ය බලකාය මගින් ක්‍රියාත්මක කෙරෙන  මත්ද්‍රව්‍ය වැටලීම් සදහා මහජන සහාය අපේක්ෂා කරනවා.

විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කරන වැටලීම් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සිදු කර ගැනීම සදහා මහජනතාවට ඔවුන් දන්නා තොරතුරු ලබාදිය හැකියි. ඒ සදහා 0112580518 /  0112506588 / 0112058552 / 0112500471 / 0112589741 යන දුරකථන අංකවලට හෝ 0112588499  /  0112081044 යන ෆැක්ස් අංකයන්ට තොරතුරු දැනුම් දිය හැකියි. පසුගිය කාලය පුරාවට විශේෂ කාර්ය බලකාය නීති නිරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් විශාල ප්‍රමාණයක් වැටලීමට සමත් වුණා.  එය තවදුරටත් සාර්ථකව සිදු කිරීටයි ඔවුන් ජනතා සහාය අපේක්ෂා කරන්නේ. ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය සුරකින බවයි විශේෂ කාර්ය බලකාය අවධාරණය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්