Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවෝ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 17:44

ජනාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවෝ

මෙරට විවිධ ක්ෂේත්‍ර තුළින් සිය ප්‍රතිභාව දැක් වූ පිරිස අගයනු ලබන ජනාභිමානි ගෞරව සම්මාන ප්‍රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වුණා.

එහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූවන් පිරිස අතර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ශි‍්‍රයානි අමරසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න වරකාගොඩ, රෙක්ස් කොඩිප්පිලි යන කලාකරු ප්‍රධාන වෙයි .

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 17:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්