එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාව පිළිබද නීති අංශයේ ප්‍රධානී මොනා ඒ රිච්මාවි මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය හමුවුණා.
ඒ අද (12) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකා රජය ගෙන ඇති පියවර පිළිබදව එහිදී සාකච්ඡා කර තිබෙනවා. මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකා රජය උපරිමයෙන් කටයුතු කර ඇති බවයි නීති අංශ මොනා ඒ රිච්මාවි මහත්මිය සඳහන් කළේ.