හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ලබන 18, 19 යන දිනයන්හිදී පැවැත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.
ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/R2YmcUoi7kw”]
පෙරහැර පැවැත්වීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ද අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.