CHFC කණ්ඩායම හැව්ලොක්ස් කණ්ඩායම පරදවයි
Related Articles
අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් ක්රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්රහණය වාර්තා කිරීමට සී.එච් ඇන්ඩ් එෆ්.සී. ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
කොළඹ නව තුරග තරග පිටියේ පැවති තරගය මුලසිටම උණුසුම් මුහුනුවරක් ගත්තා. පළමු අර්ධය නිමා වන විට ඉදිරියෙන් සිටියේ හැව්ලොක්ස් කණ්ඩායමයි. ඒ ගෝල දිනුම් 03 ක් සමගින් ලකුණු 26 ක් ලබා ගනිමින්. ඒ වන විට සීඑච් ක්රීඩාකයින් ලබා ගෙන සිටියේ ලකුණූ 22 ක් පමණයි. එහෙත් දෙවන අර්ධයේදී ඔවුන් ආක්රමණශීලී තරග රටාවක නිරත වුණා. මේ අනුව තරගය නිමා වන විට ලකුණු 40 ක් ලබා ගැනීමට සීඑච් කණ්ඩායම සමත් වුණා. ඒ වන විට හැව්ලොක්ස් කණ්ඩායම ලබා ගෙන සිටියේ ලකුණු 33 ක් පමණයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment