මුහුද ආශ්රිත සුළගේ වේඟය පැයට කිලෝ මිටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඊට අයත්. සුළං හමා යන්නේ ඊසාන දිශාවෙන් වන අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.