Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකරයේ පාසල්වල ගුරු හිඟයට කඩිනමින් විසඳුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 14:44

වතුකරයේ පාසල්වල ගුරු හිඟයට කඩිනමින් විසඳුම්

වතුකරයේ පාසල්වල ගුරු හිඟයට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. දෙණියාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දෙනියාය සෙල්ලකන්ද ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබීම සාගල රත්නායක හා පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහි ප්‍රථම අදියර යටතේ නිවාස පනහක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ජනතා නියෝජිතයන් සහ ප්‍රදේශවාසින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 14:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්