අමාත්‍ය රවී කරුණානායක හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අතර හමුවක් සිදුවුණා.
සැම පුරවැසියෙකුටම තම පදිංචි ස්ථානයට විදුලිය ලබා ගැනීමේ අයිතිය තහවුරු කර දී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද මෙහිදී අදහස් පළ කළා.